අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් ග්‍රාම ශක්ති දෙවන අදියරත් අඛණ්ඩව

    මාර්තු 26, 2019

    ග්‍රාම ශක්ති ජාතික වැඩසටහනේ 2019 වසර වැඩසටහන් මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකය.මෙහි දෙවන අදියර යටතේ, ප්‍රජා පාලිත ගම්මාන 114ක් ලියාපදිංචි කර ඇත. නිශ්පාදිත සේවා ගම්මාන 57ක් ද ඇතුළුව මේ වන විට සමස්ථ ව්‍යපෘති 171ක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලය පෙන්වා දෙයි.

    ප්‍රජා පාලිත ගම්මාන එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට 06ක් ඇතුලත්ව ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 19 සදහා මෙම ප්‍රජා පාලිත ගම්මාන 114ක හදුනාගෙන ඇත අතර, සමස්ථ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සඳහා රුපියල් මිලියන 68.4 ක මුදලක් වෙන් කර ඇති බවද දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි. සමිති ලියාපදංචි කිරිම, ක්ෂුද්‍ර මුල්‍ය පුහුණුව සහ පුහුණු සේවා සැපයිමද මෙම මුල් පියවර යටතේ ක්‍රියාත්මකය. ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ අධික්ෂණය යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මකය.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya