මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කහව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ප්‍රධාන ශාලාව ජනතා අයිතියට

    මාර්තු 19, 2019

    ජාතික තරුණ සේවා සභාවට 50 වසරක් නිමිත්තෙන් ලක්ෂ 86 ක් වැය කර කහව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ප්‍රධාන ශාලා ගොඩනැගිල්ල පසුගියදා(16)ජනත අයිතියට පත් කෙරිණි.

    දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩබ්.ජී.එස්.එරන්දික මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කිරීම සිදු විය.

    වීවෘත කිරීමට සමගාමීව ජනමාධ්‍යවේදීන් 10 දෙනෙකුට ‘යෞවන අභිමානි විශිෂ්ඨ සේවා උපහාර ප්‍රදානයක් කළ අතර, බලපිටිය හා බෙන්තොට තරුණ සේවා සභාවේ තරුණ නායකයින් 100 ක් ද ඇගයීමට ලක් කරන ලදි. මේ අවස්ථාව සඳහා මහජන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya