ඔක්තෝබර් 31, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවන කටයුතු හෙට සිට යළි ඇරඹේ

    ඔක්තෝබර් 27, 2024

    මහව සහ අනුරාධපුරය අතර මාර්ග නවීකරණයෙන් පසුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය කිරීම හෙට සිට (28) ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 
    ඒ අනුව, එදින සිට දුම්රිය දෙකක් ධාවනයේ යෙදවීමට කටයුතු කෙරෙනු ඇත.


    එම දුම්රිය කාල සටහන මෙසේය.

     

    001

     003

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya