ඔක්තෝබර් 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    IMF නියෝජිතයන් අගමැති හමුවෙයි

    ඔක්තෝබර් 04, 2024

    අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අතර ඵලදායි සාකච්ඡාවක් අද (04) දින පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.

    ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගීතාව තවදුරටත් පවත්වා ගැනීම පිළිබඳ මෙම හමුවේදී අවධානය යොමු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya