ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීම 97%ක් අවසන් - උතුරු පළාත් ආණ්ඩුකාරවරිය

    ජූලි 26, 2024

    උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීම 97%ක් දැනටමත් සම්පූර්ණ වී ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සඳහන් කළාය.

    උතුරු පළාත් ආණ්ඩුකාරවරිය මේ බව ප්‍රකාශ කළේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී උතුරු පළාත් සංවර්ධනය සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවත් සුළු ප්‍රදේශ කිහිපයක ඉතිරි වී ඇතැයිද, ඒවාද ඉදිරියේදී ඉතාමත් සාර්ථකව ඉවත් කිරීමට කටයුතු කරන බවද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya