මේ අවස්ථාවට කුරුවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් ද කොට්ඨාස අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.
දිවයිනේ සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩසටහන යටතේ බෝපත් ඇල්ල රථ වාහන අංගනයේ පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම පසුගියදා (24) පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මේ අවස්ථාවට කුරුවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් ද කොට්ඨාස අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.