ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2024 ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කෙරේ

    ජූලි 26, 2024

    2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. 

    නාම යෝජනා භාර ගැනීම අගෝස්තු 15 වැනිදා සිදු කිරීමට නියමිත බවයි එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

    WhatsApp Image 2024 07 26 at 07.46.06

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya