නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ

    ජූලි 25, 2024

    මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මඟින් ලබා දෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව, සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 910.00ක්, මුං ඇට කිලෝවක් රුපියල් 965.00ක්, හාල් මැස්සන් කිලෝවක් රුපියල් 950.00ක්, ඉන්දියානු ලොකු ලූණු කිලෝවක් රුපියල් 285.00ක්, කඩල කිලෝවක් රුපියල් 444.00 ක්, පාන්පිටි කිලෝවක් රුපියල් 185.00ක්, සුදු සීනි කිලෝවක් 258.00ක්, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 199.00ක් සහ පකිස්තානු ලොකු ලූණු කිලෝවක් රුපියල් 185.00 ක් ලෙස මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.

    දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට අද (25) සිට මෙම භාණ්ඩ ලබා ගත හැකියි.

    002 page 001

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya