නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අද රැස්වෙයි

    ජූලි 25, 2024

    පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30ට රැස්වෙයි.

    අද  පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදය පැවැත් වේ.

     

     විවාදය සඳහා වැඩි කාලයක් ලබා දීමේ අරමුණින්  අද  වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න ඇසීම සිදු නොවේ.

     

     හෙට සිකුරාදා සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් සඳහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වෙන් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya