කලවාන ප්රාදේශීය සභාවේ වැද්දාගල කොට්ඨාසයේ සහ තපස්සරකන්ද කොට්ඨාසවල කොට්ඨාස අපේක්ෂකයන් වන පේතියාකන්දේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ සහ ජයන්ත මහතාගේ ඉල්ලීම පරිදි මෙම මාර්ග සංවර්ධන කටයුතුවලට ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාවට කලවාන ප්රදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.