ජනතාව වෙත ගුණාත්මක ඵලදායි රාජ්‍ය සේවාවක් ලබාදීමේ අරමුනින් සියලු පහසුකම් සහිතව මෙම පරිපාලන ගොඩනැගිල්ල නිර්මාණය කර තිබෙන අතර එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියලු සේවාවන් ජනතාව වෙත ලබාදීම සිදු කෙරේ .
එම උත්සව අවස්ථාවේදී ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ උරුමය ඔප්පු 28ක් ප්‍රදානය කිරීමද සිදුවිය.