නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ තාවකාලික අඩුවීමක්

    ජූලි 20, 2024

    සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් අද(20) දිනයේ දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

    ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තුව වන බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වනවා.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැක බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන කර ඇත.

    මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැදසහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක බව මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් වැඩිදුරටත් සඳහන්.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya