නෙදර්ලන්ත ණය ආධාර යටතේ ක්‍රියාත්මක මෙම පාලම් පෙර සවි පාලම් ව්‍යාපෘතිය මගින් ඉදිකරනු ලබයි. මෙම පාළම දිගින් මිටර් 8 වන අතර පළල මීටර 9.2 ක ද්විත්ව මංතීරු පාලමක් වේ. මේ සඳහා රුපියල් මිලියන අනු අටක වියදමක් දරා ඇත.
මේ අවස්ථාවට නිවිතිගල ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය පිරිසක් සහභාගී විය.