මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීම

    මාර්තු 01, 2024

    2023-5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට නිකුත් කර ඇති අතර එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත.


    එබැවින්, පාසල්වල විදුහල්පතිවරුන් වෙත අදාළ අයදුම්පත්‍රය දැනටමත් ලබා දී ඇති අතර එම අයදුම්පත්‍රය 05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති වෙතින් ලබාගෙන නිසි පරිදි සම්පූර්ණ කර 2024.03.07 දිනට ප්‍රථම විදුහල්පති වෙත ම නැවත භාර දීමට කටයුතු කරන මෙන් දන්වමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya