මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කෙරේ

    මාර්තු 01, 2024

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල කාර්යාලය නව ස්ථානයක ස්ථාපිත කිරීම  ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා‌ගේ ප්‍රධානත්ව‌යෙන් අද(01) සිදු විය.

    මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ , පුවත්පත් කොමසාරිස් නිරෝෂන් තඹවිට ඇතුළු පිරිසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya