එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව රාජ්‍ය නායකයින්, රාජ්‍ය පෞද්ගලික අංශ නියෝජිතයින්,පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් 12දින දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේ දී පැවැත්වෙයි.
( COP 28) ලෝක නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) උදෑසන ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.