පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.
එම ප්‍රති අපනයනය අදාළ පරික්ෂා කිරීම්වලින් පසුව සිදු කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.
ආනයනය කරන ඇතැම් පොල් තෙල් ඉහළ ගුණාත්මක දැයි කියන්න හැකියාවක් නොමැති බවද කී අමාත්‍යවරයා, මේවා ප්‍රමිතිගත කිරීම සඳහා වැඩසටහනක් සකස් කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.