නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනේ

    නොවැම්බර් 30, 2023

    විසර්ජන පනත් කෙටුම් පත ( අය වැය ) පහළොස්වැනි වෙන් කළ දිනය (30) කාරක සභා අවස්ථාවේ විවාදය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

    ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.

     

    විවාදය විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ආරම්භ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya