නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ හම්බන්තොට අතර තවත් සේවා පහසුකම් සපයන ස්ථානයක්

    නොවැම්බර් 30, 2023

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ හම්බන්තොට අතර තවත් සේවා පහසුකම් සපයන ස්ථානයක් (Service area) ඉදිකිරිම සඳහා පුද්ගලික අංශයට ආයෝජන අවස්ථා ලබා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා (29) පාර්ලිමේන්තුවේදි පැවසීය.

    ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ලංකා ගමනා ගමන මණ්ඩලයේ වැටුප් ගෙවා ගැනීමට අපහසු වී ඇත්තේ ඩිපෝ 09ක පමණක් බවද ප්‍රවාහන අමාත්‍යවරයා පැවසීය

     

    ලංකා ගමනා ගමන මණ්ඩලයට භාර අරන් දැනට වසර 1 1/2භාර ගන්න කොට ඩිපෝ 39කට වැටුප් ගෙවන්න බැරි වුණා. මේ වෙන කොට වැටුප් ගෙවන්න බැරි වී තිබෙන්නේ ඩිපෝ 09ක් පමණයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya