මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''අමරවිරු අභිමන් 32 '' ජනතා උපහාර උත්සවය හම්බන්තොට දී

    ජූලි 05, 2023

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරීම නිමිත්තෙන් අමරවිරු පියමග පදනම විසින් සංවිධානය කළ අමරවිරු අභිමන් 32 ජනතා උපහාර උත්සවය ඊයේ(03) හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya