මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් සිය ධූරයේ රාජකාරි අරඹයි

    ජූලි 05, 2023

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා ඊයේ (04) සිය ධූරයේ රාජකාරි ආරම්භ කර ඇත.


    ඒ මහතා එම දෙපාර්තමේන්තුවේ 40 වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා වේ.

    මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් උසස් අධ්‍යාපනය කටයුතු සිදු කළ ඒ මහතා වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයෙන් සිය පාලස් අධ්‍යාපන කටෙුතු හදාරා ඇත.
    වර්ෂ 1995දී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග ඉංජිනේරුවරයකු ලෙස සේවයට එක්වූ ඒ මහතා ප්‍රධාන ඉන්ජිනේරු,වාරිමාර්ග අධ්‍යක්ෂ, වාරිමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු සහ අතිරේක වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya