අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

    මැයි 24, 2023

    මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සදහා වන යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

    යෝජනාව සභානායක,අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රමජයන්ත් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    යෝජනාවට පක්ෂව ඡන්ද123 ලැබුණු අතර විපක්ෂව ඡන්ද77 ක් ලබුණි.

    යෝජනාව ඒකාන්තර බහුතරයෙන් සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට නිවේදනය කළේ ය

     2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත අනුව එම කොමිෂන් සභාවේ වත්මන් සභාපතීත්වය සහ සාමාජිකත්වය දරන ජේ. ඩබ්. එම්. ජේ. පී.කේ රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනා සම්මතය අද විවාදයට ගත්තේ ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya