එම නිවේදනය මෙසේය;
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග දහයක මිල අඩු කර තිබේ. ඒ අනුව වියළි මිරිස්,සුදු ලූණු ,හාල්මැස්සන්,කඩල, දේශීය සම්බා සහල්, ටින් මාළු, ලොකු ලූණු, දේශීය අර්තාපල් අල, සුදු සීනි,වටනා යන භාණ්ඩ වර්ග වල මිල අඩු කර තිබේ.
එම නිවේදනය මෙසේය;