අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

     ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය  කල් යයි

    මාර්තු 24, 2023

    රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය  කල් යයි

    එළඹෙන සෙනසුරාදා(25) පැවැත් වීමට නියමිතව තිබූ  උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය එදිනට නොපැවැත්වෙන බව විභාග දෙපාර්තිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත මෙලෙස එම විභාගය නියමිත දින නොපැවැත්වෙන බවත් , ඉදිරියේදී එම විභාගය නැවත පැවත්වෙන දිනය දැනුම් දෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya