ජනමාධ්‍ය වෘත්තියේ නිරත ජනමාධ්‍යවේදීන් හා අමාත්‍යංශ මාධ්‍ය නිලධාරීන් ඇතුලු මාධ්‍ය ක්ෂේත්රයේ නියැලෙන පිරිස වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
දර්පන රහිත කැමරා භාවිතය ඇතුලු විවිධ මාතෘකා ඔස්සේ පැවැත්වූ මෙම වැඩමුළුවට මෙට්‍රපොලිටන් සමූහයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක්ද එම ආයතනය නියෝජනය කරමින් එක්වූ අතර රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා ඇතුලු නිලධාරීන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එක්විය.