වෙන් කර ඇති කෝටාවන් ක්‍රමයෙන් වැඩි කිරීමටට ජාතික ඉන්ධන බලපත්‍රයේ දත්ත විශ්ලේෂණය කරනු ඇති බවත් ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර පද්ධතිය පිළිබඳ තීරණ ගනු ලබන බවද එම ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වෙයි
ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කරයි.