විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් පාර්ලිමේන්තු සභාගර්භයේ දී ඡන්දය කල්දැමීම සම්බන්ධයෙන් විරෝධයක් එල්ල කළේ ය.
පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (22) දිනය තෙක් කල්තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.