අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොලිවුඩ් සුපිරි තරු මෙරටට ගෙන ඒමට සහාය දෙනවා

    ජනවාරි 30, 2023

    සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් බොලිවුඩ් සුපිරි තරු මෙරටට ගෙන ඒමට සහාය ලබා දෙන බව බොලිවුඩයේ සුපිරි තරු යුගලක් වන සංජය කපූර් හා චුන්කි පාන්ඩේ පවසයි.

    කෙටි සංචාරයක් සදහා ලංකාවට පැමිණ සිටින මෙම බොලිවුඩ් තරු යුවල මේ බව සදහන් කලේ ,සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා (28) දින හමු වු අවස්ථා වේ දීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya