අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක්

    ජනවාරි 24, 2023

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී නාමයෝජනා භාර දුන් පිළිගත් දේශපාලන පක්ෂ වල ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් 2023.01.24 වන දින පෙ.ව.10.00ට මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව මැතිවරණ කොමිසම දන්වයි.


    එම කොමිසමේ මාධ්‍ය ඒකකය විසින් 2023.01.23 වන දින මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

    එහිදී මැතිවරණය ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් එක් එක් පක්ෂවල ප්‍රචාරක කටයුතු හා මැතිවරණ නීතියට අනුව කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම තවදුරටත් පෙන්වා දෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya