අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්ත්‍රී පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තු ට්විටර් (Twitter) අවකාශය ඔස්සේ සජීවීව  

    නොවැම්බර් 26, 2022

    ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යම කාලීන වැඩසටහන් හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යම කාලීන වැඩසටහන් හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  පාඨලී චම්පික රණවක මහතා, සහභාගී වන සජීවී ට්විටර් සාකච්ඡාව අද (26) පෙ.ව. 11.00 සිට ප.ව. 12.00 දක්වා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුම (@ParliamentLK) ඔස්සේ පැවැත්වේ.


    ඊට අදාළ මහජන ගැටලු #LKaskMP ඔස්සේ යොමු කළ හැකි අතර එදින සජීවීව ගැටලු ඉදිරිපත් කිරීමට මෙන්ම අමාත්‍යතුමන් සමඟ සම්බන්ධ වීමට සහ අදහස් දැක්වීමට අවකාශය හිමිවේ.

    මහජන කේන්ද්‍රීය පාර්ලිමේන්තුවක් උදෙසා මහජන නියෝජිතයන් සහ මහජනතාව සජීවීව සම්බන්ධ කරගනිමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් මෙම සජීවී ට්විටර් සාකච්ඡා මාලාව සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya