අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊළඟ මැතිවරණයෙන් ජනතාව තෝරන්නේ අභියෝග ජයගත හැකි නායකයෙක්

    නොවැම්බර් 23, 2022

    සිස්ටම් චෙන්ජ් එකේ පළමු එක ඇවිත් තියෙන බවත් අපේ සංස්කෘතියට අත තියන්න, පාසල්වල ගුරුවරියන්ගේ සාරිය වෙනස් කරන්න ඇවිත් යැයි සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය

    ''අද විපක්ෂයේ යන්න හදන්නේ ඒකත් එක්ක. ජනතාව එය තේරුම් ගෙන සිටින බව ද අමාත්‍යවරයා පැවසීය. ජූනි මස 09 තිබූ ජනමතය දැන් වෙනස් වී තිබිය හැකියි විවිධ ආකාරයෙන්. දැන් තිබෙන ජනමතය තව මාස තුනකින් වෙනස් වෙන්න පුළුවන්. එම නිසා අප ලෝක තත්ත්වය,ජාත්‍යන්තර වෙළඳාම,කොවිඩ් 19 වැනි වසංගත,දේශගුණික විපර්යාස මේ සියල්ලට මුහුණ දෙන්න වෙනවා. මේ සියල්ලට වඩා මේ අභියෝග ජයගන්න පුළුවන් නායකත්වයක් අවශ්‍ය වෙන්නේ. ඊළඟ මැතිවරණයෙන් ජනතාව තෝරන්නේ, අභියෝග ජයගත හැකි නායකයෙක් මිස,අභියෝගවලින් පැනලා යන නායකයෝ නොවන '' බව අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya