මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශයන්හි සිට ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ පැමිණෙන ජාවාරම්කරුවන්ට වහාම වැට බඳී

    ඔක්තෝබර් 16, 2022

    මසකට ඇ.ඩො. මිලියන 30ක අහිමිවීමක්...

    නීතිමය පියවර කඩිනමින්- මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

    ජාවාරම් කිරීමේ අරමුණෙන් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    මේ හේතුවෙන් මසකට අමෙරිකානු ඩොලර් මිලියන 30ක් පමණ ආදායමක් රටට අහිමි වන බවයි අමත්‍යවරයා පෙන්වා දෙයි.
    දැනටමත් මෙම ජාවාරම්කරුවන් හඳුනාගැනීම සිදු කර ඇති බවත් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් පවසන අමාත්‍යවරයා මේ හේතුවෙන් සාමාන්‍ය මගීන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන බව ද අවධාරණය කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya