අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මීළඟ සැසිවාරයේ දිනක දී විවාදයට -කතානායක දැනුම් දෙයි

    ඔක්තෝබර් 06, 2022

    විවාදයට නියමිතව තිබූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මීළඟ සැසිවාරයේ දිනක දී විවාදයට ගැනීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කළ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

     

    පසුව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදය ආරම්භ විය. විවාදය සඳහා යෝජනාව ගෙනාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසිනි.

    ඒ අනුව ජනාධිපතිවරයා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සිදුකළ විශේෂ ප්‍රකාශයට අදාළ සභාව කල් තැබීමේ විවාදය ආරම්භ විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya