නොවැම්බර් 28, 2022
tami eng youtube  twitter facebook

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    ඔක්තෝබර් 01, 2022

    අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40/= කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 410/= ක් වේ.

    ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට මිල රුපියල් 30/= කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 510/= ක් වේ.

    අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනසක් නොවේ.

     fue

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya