මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ විනිමය ගැටළුව විසඳා ගත් සැනින්,ආනයන තහනම ඉවත් කරනවා - වැවිලි කර්මාන්ත අමාත්‍ය

    සැප්තැම්බර් 13, 2022

    විදේශ විනිමය ගැටළුව විසඳා ගත් සැනින්, ආනයන තහනම ඉවත් කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    අද(13) රැස් වූ කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    කර්මාන්ත ක්ෂේත්‍ර යේ නියැළි විශාල පිරිසක් මේ පිළිබඳ ඉල්ලීම් කර ඇති බවත් , සති දෙකකට වරක් රැස් වෙන කමිටුවක් මඟින් මේ පිළිබඳ සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා, මෙය ස්ථිර ලැයිස්තුවක් නොවන බව පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya