මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමතර ඉන්ධන තොග බෙදා හැරීමට උපදෙස්

    අගෝස්තු 29, 2022

    ඉන්ධන තොග බෙදා හැරීම පිළිබඳව සමාලෝචනය කර ඉදිරි දින 3 තුළ දිවයින පුරා අමතර ඉන්ධන තොග බෙදා හැරීමට තමන් උපදෙස් ලබා දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.

    එම පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් කරන්නේ, බෙදා හැරීමේ අඩුපාඩු, ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරවුම්හල් මගින් ඇණවුම් සඳහා ගෙවීම් ප්‍රමාද වීම හෙතුවෙන් දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවයි.

    කෙසේ වෙතත් නැවත ඇති වෙමින් පවතින දිගු පෝලිම් ඉදිරි දින 2 තුළ අවම කිරීමට සැලසුම් කරන බවද එම ට්විටර් පණිවුඩයේ කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya