මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස්පති ජනපති හමු වෙයි

    අගෝස්තු 24, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී (23) පස්වරුවේ සිදු විය.

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සහ සේනාධිනායක ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායිකව මෙම හමුව සිදු වූ අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණ.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya