මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා ඉන්ධන ආනයන සැලසුම පිළිබඳ සාකච්ඡා

    අගෝස්තු 20, 2022

    ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වාණිජ අංශයේ සහ පිරිපහදුවේ නිළධාරීන් සමග හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් (17)උදෑසන පවත්වන ලදි.

    එහිදී සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා ඉන්ධන ආනයන සැලසුම පිළිබඳව සහ පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

    මෙම සතිය අවසන් වන විට එම අවශ්‍යතා වෙනුවෙන් ඇනවුම් තීරණය කර එම ක්‍රියාවලිය මගින් ඉන්ධන සහ බොරතෙල් අඛණ්ඩව ලබා ගැනීමේ ගිවිසුම් අවසන් කරන ලෙසත් කාලයකට පෙර ඇනවුම් සහතික කිරීමෙන් ආනයන පිරිවැය අඩු කර ගැනීමට සහ පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යාමත් මෙහිදී සාකච්ඡා කෙරිණි .

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya