මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාල තානාපතිවරයා අක්තපත්‍ර පිළිගන්වයි

    අගෝස්තු 19, 2022

     

    නේපාල තානාපතිවරයා අක්තපත්‍ර පිළිගන්වයි

     

    නේපාල රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන කොළඹ සිටින නේපාලයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් බාෂු දේව් මිශ්රා මහතා පත් කොට ඇත.

     

    ඒ මහතා 2022 අගෝස්තු 17 වැනි දින ප.ව. 3.30 ට කොළඹ 01 පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya