අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක වෙළෙඳ පොළ තෙල් මිල අඩු වැඩි වීම අනුව අදාළ වාසිය පාරිභෝගිකයාට

    අගෝස්තු 16, 2022

    තෙල් මිල සහ ගෑස් මිල තීරණය කිරීම සඳහා නව මිල සූත්‍රයක් ඇති බවත් ලෝක වෙළෙඳ පොළ තෙල් මිල අඩු වැඩි වීම අනුව අදාළ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට ඒක්වෙමිණි.

    ඛනිජතෙල් අමාත්‍යංශය මගින් ඒම මිල සංශෝධන සිදු කරන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මිල සූත්‍රය අනුව තෙල් මිල සංශෝධනය ඊයේ(15) දින සිදු කිරීමට නියමිතව තිබුණද ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවුණි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya