අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නව ගොඩනැගිල්ලක්

    අගෝස්තු 06, 2022

    මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍ර නව දෙමහල් ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් මේ වන විට අවසන්කර තිබේ.

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිවුණු ගොඩනැගිල්ල නිම කෙරුණේ අදියර දෙකකින්. පළමු අදියර 2019 ඔක්තෝමබර් මස ආරම්භ කෙරුණු අතර ඒ සඳහා වැය වූ මුළු මුදල මිලියන 79.4 ක්.. දෙවන අදියර 2021 ජූලි මාසයේ ආරම්භ වූ අතර ඒ සඳහා වැය වූ මුළු මුදල රුපියල් මිලියන 61.6 කි. ඒ අනුව අවසන් නිමකිරිම් වලින් පසුව නුදුරේ දීම මෙම ගොඩනැගිල්ල කාර්යාල කටයතු සඳහා විවෘත කිරිමට නියමිතව ඇත.

    මෙම නව ගොඩනැගිල්ලෙහි ඉදිකිරිම් පිලිබඳව සොයා බැලිමේ නිරික්ෂණය කිරිම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පසුගියදා එහි පැමිණියා. මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් ගාමිණි සේනාරත්න, සහකාර ප්‍රාදේශිය ලේකම් සංජය ලක්මාල් ඇතුළු නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

    DMU/Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya