අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඉන්ධන අවසරපත ක්‍රමවේදය සාර්ථකයි

    ජූලි 24, 2022

    ජාතික ඉන්ධන අවසරපත ක්‍රමවේදය (22 දින ) කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් 02ක දී සාර්ථකව අත්හදා බැලූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන ව්ජේසේකර මහතා පවසයි.

     

    ඒ අනුව, (23) දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 25 තුළ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වලදී මෙම Qර්‍ ක්‍රමවේදය අත්හදා බැලු බවත් බවත් මෙම ක්‍රමවේදය පරීක්ෂණ මට්ටමෙන් කර අවසන් වූ පසුව එය ජාතික වශයෙන් දියත් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරය ට්විටර් පණිවිඩයක් තබමින් කියා සිටී.

     

    අද (23) සිට දිවයිනපුරා Qර්‍ ක්‍රමවේදය අත්හදා බලන පිරවුම්හල් ලයිස්තුව පහතින් ,

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya