අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතියට ඉටු කළ යුතු යුතුකම් කොටස වෙනුවෙන් ජනපති සමග එක්ව කටයුතු කරනවා- අග්‍රාමාත්‍ය

    ජූලි 22, 2022

    විරුද්ධ දේශපාලන මතවාද තිබුණ ද ජාතියට ඉටු කළ යුතු යුතුකම් කොටස වෙනුවෙන් වර්තමාන ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය  ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව පැවසීය.

    වර්තමානයේ රට මුහුණ දෙන අර්බුදය කිසි දවසක මුහුණ දුන් අර්බුදයක් නොවන බවත් තෙල් ගෑස් සහ පොහොර අර්බුදයන්ට ක්‍රමයෙන් විසඳුම් ලැබී ඇති බවත් ක්‍රමයෙන් එම ගැටළු විසඳීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya