අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට අනුර දිසානායක පත් කෙරේ

    ජූලි 22, 2022

    අග්‍රාමාත්‍ය ලේකම් ධූරය සඳහා අනුර දිසානායක මහතා පත් කර තිබේ.

    එම පත්වීම් ලිපිය අභිනව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අනුර දිසානායක මහතා වෙත අද (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලබාදෙන ලදී.

     

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඩී.එම්.  අනුර දිසානායක මහතා මෙයට පෙර වාරිමාර්ග, උසස් අධ්‍යාපනික තාක්ෂණය සහ නවෝත්පාදනය , මහවැලි සංවර්ධන හා පරිසර, අධ්‍යාපන ඇතුළු අමාත්‍යාංශ කිහිපයකම ලේකම් ධුරය හෙබවීය.
     
    ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇති අනුර දිසානයක මහතා රාජ්‍ය පරිපාලනයේ අත්දැකීම බහුල නිලධාරියෙකි.
     

     වීඩියෝ- https://www.facebook.com/newslk/videos/768475101061665

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya