අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජෙනරල් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ලෙස යළි පත්කෙරේ

    ජූලි 22, 2022

    ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා, තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව අද (ජුලි 22) සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ කිහිපයකට නව ලේකම්වරුන් පත් කර තිබේ.

    ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජෙනරල් කමල් ගුණරත්න මහතා යළි පත් කර ඇත.
    ජෙනරල් ගුණරත්න ශ්‍රී ලංකා යුද හමුදාවේ විශිෂ්ඨ සේවයක් ඉටු කරන ලද කීර්තිමත් නිලධාරියකු වන අතර මානුෂිය මෙහෙයුමේ අවසන් අධියරය වනවිට ඔහු 53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙසද කටයුතු කරන ලදී. තවද ඔහු ශ්‍රී ලංකාවේ යුද ඉතිහාසය ඇතළු පොත් කිහිපයක් රචිත ප්‍රවීන කතුවරයෙකුද වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya