මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්කසන්තුරේ සිට කිලිනොච්චිය දක්වා දිනපතා ගමන් කරන “යාල් රාණි” කාර්යාලයී දුම්රිය අද සිට ධාවනයේ

    ජූලි 11, 2022

    කන්කසන්තුරේ සිට කිලිනොච්චිය දක්වා දිනපතා ගමන් කරන “යාල් රාණි” නව කාර්යාලයීය දුම්රිය අද (10) සිට ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.

    රජයේ නිල පුවත් වෙබ් අඩවිය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    ඉතාමත් දිගු කාලයකට පසු කන්කසන්තුරේ සිට කිලිනොච්චිය දක්වා දිනපතා ගමන් කරන කාර්යාලයීය දුම්රියක් මෙලෙස ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya