මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති නිවස ගිනි තැබීම සහ දේපල හානි කිරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළා දකියි

    ජූලි 10, 2022

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම ඇතුළු දේපලවලට හානි සිදු කිරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස හෙළා දකියි.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් සිදුවිම පිළිබඳව ට්විටර් සටහනක් තබමින් නිවේදනය කර තිබේ.

    එම සටහන මෙසේ ය:

    රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම ඇතුලු දේපල වලට කරනු ලබන හානි නීතිඥ සංගමය හෙලා දකියි.මෙවැනි ක්‍රියාවන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා ජනතාවට විශාල හානියක් සිදු කරනු ඇත. මෙවැනි ක්‍රියාවන් නොකරන ලෙසටද වෙනත් අයට මෙවැනි සාපරාධී ක්‍රියාවන් කිරීමට ඉඩ නොදෙන ලෙසටද අප ඉල්ලා සිටිමු

    saliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya