අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලීසියේ ශ්‍රම දායකත්වයෙන් පැල සිටුවීමේ වැඩසටහනක්

    ජූනි 27, 2022

    ලෝක පරිසර දිනයට සමගාමීව පොල් පැල සිටුවීමේ වැඩසටහනක් පසුගියදා (26) බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල වාසල ප්‍රදේශයේදී පැවැත්වූණු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

    මෙම අවස්ථාවට ප්‍රජාපොලිස් , පරිසර ආරක්ෂණ බස්නාහිර පළාත සහ මහජන සාමය කළමනාකරණ දිසා භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පති බිම්ෂාණි ජාසිංහආරච්චි මහත්මිය , පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහතා සහ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දෙහිදෙණිය මහතා ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya