අගෝස්තු 08, 2022
tami eng youtube  twitter facebook

    ඉන්ධනවල මිල සංශෝධනය වෙයි

    ජූනි 26, 2022

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද අළුයම 2.00 සිට ක්‍රියාත්මක පරිදි ඉහළ දමා ඇත.

    ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල මෙසේයි ,

     

    92 පෙට්‍රල් - රු.50 කින් (නව මිල - රු.470)

    95 පෙට්‍රල් - රු.100 කින් (නව මිල - රු.550)

    ඔටෝ ඩීසල් - රු.60කින් (නව මිල - රු.460)

    සුපර් ඩිසල් - රු.75කින් (නව මිල - රු.520)

    fu3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya