අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීමටත් සාකච්ඡා - අමාත්‍ය වැටුප ලබා ගන්නේ නෑ

    මැයි 19, 2022

    අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීමටත් සාකච්ඡා සිදු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ අද (19) ප්‍රකාඅශ කළේ ය.

    එමෙන් ම ඉදිරියේ දී අමාත්‍යවරු පත් කිරීමේ දී අමාත්‍ය වැටුප ලබා ගන්නේ නැති බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ් කළේ, රටේ පවතින ගැස් අර්බුදය සම්බන්ධව සිදු කළ පැහැදිළි කිරීම අතරතුරය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya